Jump to content

සූවස් ඇළ

විකිපීඩියා වෙතින්
සූවස් ඇළ
Map
Specifications
Length120.11 mile ([convert: unknown unit])
Maximum boat beam77.5 m[convert: unknown unit]
LocksNone

සූවස් ඇළ (අරාබි: قناة السويس‎ ) යනු, මධ්‍යධරණි මුහුද සහ රතු මුහුද යා කරමින් තැනුනු, ඊජිප්තියානු කෘත්‍රිම මුහුදු-මට්ටම් දිය මගකි. වසර 10 ක ගොඩනැගීම් කටයුතු වලින් පසුව 1869 නොවැම්බර් මසදී විවෘත කෙරුණු එය, අප්‍රිකාව වටා යාත්‍රණයෙන් වැලැකෙමින් යුරෝපය සහ ආසියාව අතර යාත්‍රා ප්‍රවාහණය සලසයි.

"https://si.wikipedia.org/w/index.php?title=සූවස්_ඇළ&oldid=349818" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි