සැකිල්ල:ප්රලේඛනය
| මෙම සැකිල්ල ලුවා භාවිතා කරයි: |
| මෙම සැකිල්ල ආදේශනය කිසිවිටෙකත් නොකළ යුතුය. |
මෙය {{ප්රලේඛනය}} සැකිල්ල වෙයි.
මෙම සැකිල්ල භාවිතා කල හැකි ආකාරය පිළිබඳ හා භාවිතා කල යුතු අවස්ථා පිළිබඳ උපදේශ අතුරින් බොහෝමයක් සඳහා, විකිපීඩියා:සැකිලි ප්රලේඛනය බලන්න.
ඔබ දැන් දකිනා අයුරින්, කොළ පැහැති ලේඛය කොටුවක් මෙම සැකිල්ල විසින් ප්රදර්ශනය කරනු ලබන අතර, /ලේඛය උපපිටුවක් වෙතින් ස්වයංක්රීයව අන්තර්ගතය බාගත කරයි. එසේ උපදෙස් සැපයුවොත්, වෙනත් ස්ථානවලින් හෝ අන්තර්ගතය බාගත කිරීම එයට සිදු කල හැක.
අනෙකුත් පිටු වෙත අන්තහ්කරණ කෙරෙන, සැකිලි හෝ අනෙකුත් පිටු හෝ ප්රලේඛනය කිරීම මෙම සැකිල්ලෙහි අභිප්රාය වෙයි. සැකිල්ල නාමඅවකාශයෙහි සහ අනෙකුත් බොහෝ නාමඅවකාශයන්හී එය භාවිතා කල හැකිය.
ඕනෑම අයෙකුට ප්රලේඛනය සහ ප්රවර්ග සංස්කරණය කිරීමට ඉඩ සලසන අතරතුර, අවශ්ය අවස්ථාවන්හිදී සැකිලි ආරක්ෂණය කිරීමට, මෙම සැකිල්ල භාවිතය විසින් ඉඩ සලසයි.
භාවිතය
[සංස්කරණය]සාමාන්යයෙන් මෙම සැකිල්ල කිසිදු පරාමිතික නොමැතිව භාවිතා කරන අතර, , <noinclude>...</noinclude> බහාලුමක් තුල, ප්රලේඛනය කෙරෙන සැකිල්ල හෝ පිටුව හෝ පහළ කෙළවරෙහි තැබෙයි:
{{ප්රලේඛනය}}
එවිට මෙම සැකිල්ල විසින්, එය භාවිතා කෙරෙන සැකිල්ලෙහි /ලේඛය උපපිටුව වෙතින්, අන්තර්ගතය ස්වයංක්රියව බාගත කරනු ලැබේ.
වෙනත් ඕනෑම පිටුවක් වෙතින් අන්තර්ගතය බාගත කිරීමද මෙම සැකිල්ලට සිදු කල හැක. එය පහත අයුරිනි:
{{ප්රලේඛනය |සැකිල්ල:වෙනයම් පිටුව /ලේඛය}}
ස්ථානික /ලේඛය පිටුව නොවන වෙනත් පිටුවක් වෙතින් ප්රලේඛනය බාගත කෙරෙන විට, ප්රවර්ගයන් හැසිරවීම දුෂ්කර බව සටහන් කර ගන්න.
අන්තර්ගතය, පෙළ ලෙසින්, සෘජු අයුරින් සැපයීමද කල හැක. එය මෙසේය:
{{ප්රලේඛනය | content = (යම් ප්රලේඛනයක්) }}
|content= යන පරාමිතිය භාවිතා කරන විටකදී, ලේඛය කොටුව විසින් සාමාන්යයෙන් උඩු දකුණු කෙළවරෙහි [edit] [purge] සබැඳි නොදක්වයි. /ලේඛය පිටුව පවතියි නම්, එය සඳහා බැඳියක්, ලේඛය කොටුවට පහළින් දක්වනු ලබන බව සටහන් කර ගන්න.
|1= පරාමිතිය සහ |content= පරාමිතිය, පහත පරිදී ඒකාබද්ධ කිරීමද කල හැක:
{{ප්රලේඛනය |1=සැකිල්ල:ඕනෑම පිටුවක් /ලේඛය | content = {{සැකිල්ල:ඕනෑම පිටුවක් /ලේඛය |පරාමිතික}} }}
එවිට, [edit] [purge] සබැඳි සඳහා සහ ලේඛය කොටුව යටින් සබැඳි කොටුවෙහි /ලේඛය සබැඳිය සඳහා, පරාමිතිය 1 ලෙසින් සැපයුනු පිටුනාමය භාවිතා කෙරෙයි. එහෙත්, ලේඛය කොටුවෙහි පෙන්නුම් කෙරෙන අන්තර්ගතය සඳහා content පරාමිතිය භාවිතා වෙයි. ඉහත කේතයෙන් අදහස් වන්නේ, {{සැකිල්ල:ඕනෑම පිටුවක් /ලේඛය|පරාමිතික}} ලෙසින් අන්තර්ගතය අන්තහ්කරණය වී ඇති බවයි. මෙම නිදසුනෙහිදී, බාගත කෙරෙන /ලේඛය පිටුව සඳහාද, පරාමිතියක් සැපයෙනු ලබයි.
විශිෂ්ටතම ව්යවහාරය
[සංස්කරණය]සැකිල්ල කේතයේ පහළින්ම, කේතය එක් කල යුතු අතර, <noinclude> ඉදිරියෙන් අවකාශය නොතැබිය යුතුය (මෙසේ කල විට, සැකිල්ල භාවිතා කෙරෙන පිටු වල වැඩිමනත් අවකාශය ඇති කරලයි).
සැකිල්ලට යෙදෙන ප්රවර්ගයන්, <includeonly>...</includeonly> ටැග ඇතුළත, /ලේඛය උපපිටුවෙහි පහළට එක් කල යුතුය. සැකිල්ලට යෙදෙන අන්තරවිකී සබැඳි, විකිදත්ත ( විකිදත්ත වෙතින් වැඩි විස්තර) වෙත ලැයිස්තු ගත කෙරිය යුතුය. වඩාත් සංකීර්ණ අවස්ථාවන් සඳහා, විකිපීඩියා:සැකිලි ප්රලේඛනය #ප්රවර්ග සහ අන්තර්විකී සබැඳි බලන්න.
දෘශ්ය ප්රලේඛන පෙළෙහි කොටස් ලෙසින්, <includeonly> හෝ <noinclude> ටැග, ප්රලේඛනය පිටුව තුල අඩංගු වෙයි නම්, "<" වෙනුවට "<" භාවිතා කරන්න.
ශීර්ෂකය
[සංස්කරණය]සැකිල්ල නාමඅවකාශයෙහි පවතින විට, මෙම සැකිල්ල විසින් පහත ශීර්ෂකය දක්වනු ඇත:
"විකිපීඩියා:" වැනි, වෙනත් බොහෝ නාමඅවකාශයන් තුලදී, එය විසින් මෙම ශීර්ෂකය දක්වනු ඇත:
- ප්රලේඛනය
එහෙත්, ගොනුව (රූපය) පිටු තුලදී, එය විසින් මෙම ශීර්ෂකය දක්වනු ඇත:
- සාරාංශය
වෙන යමක් වෙත ශීර්ෂකය සිටුවීමට, heading පරාමිතිකය භාවිතා කල හැක. එය මෙසේය:
{{ප්රලේඛනය |heading=තොරතුරුකොටුව ප්රලේඛනය }}
heading පරාමිතිය අර්ථදක්වා මුත් එය හිස් නම්, කිසිදු ශීර්ෂකයක් නොපෙන්වන අතර [edit] [purge] සබැඳි නොපෙන්වනු ලැබේ. එය මෙසේය:
{{ප්රලේඛනය |heading=}}
heading-style පරාමිතිය වෙත විකල්ප CSS අගයයන් සැපයිය හැක. උද්ධෘත සලකුණු " " නොමැතිව වුව අවසන් තිත්කොමා ; සහිතව. නිදසුනක් ලෙසින්:
heading-style=font-size:150%;color:red;
සබැඳි කොටුව
[සංස්කරණය]ප්රලේඛනය සම්බන්ධ මෙටා-දත්ත සමහරක් පෙන්වන, කුඩා සබැඳි කොටුවක්, විසල් ලේඛය කොටුව යටින් පිහිටයි. මෙම සැකිල්ලට සැපයෙන්නේ කුමන පරාමිතිකද සහ, එය භාවිතා වන්නේ කුමන නාමඅවකාශයකද යන්න මත පදනම් වෙමින් විවිධ දේ මෙම සබැඳි කොටුව විසින් පෙන්වයි. සමහර අවස්ථාවන්හීදී සබැඳි කොටුව පෙන්වන්නේම නැත.
සබැඳි කොටුව සැඟවීමට, |link box=off පරාමිතිකය එක් කරන්න.
|link box= පරාමිතිකය අර්ථදැක්වීමෙන්, සබැඳි කොටුවේ, අවශ්ය පරිදී සැකසූ පෙළද ඔබ හට බහා ලිය හැක. නිදසුනක් වශයෙන්:
|link box=මෙම ප්රලේඛනය ස්වයංක්රීයව ජනනය වන්නේ [[සැකිල්ල:රටේ දත්තපෙන්වන්න]] වෙතිනි