Jump to content

ලිබරල්වාදය

විකිපීඩියා වෙතින්

ලිබරල්වාදය යනු පුද්ගල අයිතීන්, නිදහස, පාලිතයාගේ කැමැත්ත, දේශපාලන සමානාත්මතාවය සහ නීතිය ඉදිරියේ සමානාත්මතාවය මත පදනම් වූ දේශපාලනික සහ සදාචාරාත්මක දර්ශනයකි.

ලිබරල්වාදීන් මෙම මූලධර්ම පිළිබඳ ඔවුන්ගේ අවබෝධය මත පදනම්ව විවිධ මත ඉදිරිපත් කරයි. කෙසේ වෙතත්, ඔවුන් සාමාන්‍යයෙන් පුද්ගලික දේපල, වෙළඳපොල ආර්ථිකයන්, පුද්ගල අයිතිවාසිකම් (සිවිල් අයිතීන් සහ මානව හිමිකම් ඇතුළුව), ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය, ලෞකිකත්වය, නීතියේ ආධිපත්‍යය, ආර්ථික හා දේශපාලන නිදහස, කතා කිරීමේ නිදහස, මාධ්‍ය නිදහස, රැස්වීමේ නිදහස සහ ආගමික නිදහස ලිබරල්වාදයේ අංග ලෙස සඳහන්කරයි.

John Milton's Areopagitica (1644) argued for the importance of භාෂණයේ නිදහස.

ආශ්‍රිත

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]

සටහන්

භාහිර සබැඳි

[සංස්කරණය]
  • ලිබරල්වාදය—එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා හි යොමුව (ඉංග්‍රීසි බසින්)
  • Zalta, Edward N. (ed.). "Liberalism". Stanford Encyclopedia of Philosophy. (ඉංග්‍රීසි බසින්)
  • ලිබරල්වාදය at Curlie (ඉංග්‍රීසි බසින්)
  • "Liberalism/Antiliberalism". A critical survey. (ඉංග්‍රීසි බසින්)
  • "Guide to Classical Liberal Scholarship". (ඉංග්‍රීසි බසින්)
"https://si.wikipedia.org/w/index.php?title=ලිබරල්වාදය&oldid=596208" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි